ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම 2024 වසරේ නොවැම්බරයේ පැවැත්වෙයි. වත්මන් ජනාධිපති ඩිමොක්‍රික් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර, ප්‍රතිවාදියා ලෙස රිපබ්ලිකන් පක්ෂයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉදිරිපත් වෙයි.
ඇමෙරිකන් මාධ්‍ය, ජනාධිපතිවරණය සම්බන්ධයෙන්, ජනමත සමීක්ෂණ පවත්වන අතර, එම සමීක්ෂණ අනුව, ජනාධිපතිවරණ අපේක්ෂකත්ව සටනින් ජෝ බයිඩන්ට වඩා ඉදිරියෙන් සිටින්නේ ඩොනල්ඞ් ට්‍රම්ප්ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බයිඩන්ට වඩා ට්‍රම්ප් ජනප්‍රියයි