
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් දත් කැක්කුමකින් පීඩාවට පත් වී සිටි බවත්, ධවල මන්දිරයට ආ දන්ත වෛද්‍ය කණ්ඩායමක් එම දත පරීක්ෂා කර එය පිරවීමට කටයුතු කළ බවත් ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් මාධ්‍ය හමුවේ පැවැසුවේය.
දත පිරවීම සිදුවූයේ හිරිවට්ටමිනි. දත පිරවීමේ දී බයිඩන් සිහිසුන් කළා නම්, ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, එම කාලයේ ජනාධිපති ධුරය උප ජනාපධිතිනී කමලා හැරිස්ට පැවැරෙනු ඇත.
80 හැවිරිදි ජෝ බයිඩන්, ඇමෙරිකන් ජනාධිපති ධුරයේ කටයුතු කරන වයස්ගතම පුද්ගලයාය. එලැඹෙන 2024 වසරේ යළි ජනාධිපති ධුරය වෙනුවෙන් තරග වැදීමට බයිඩන් සූදානමින් සිටී.
දෙවැනි ධුරය කාලය සම්පූර්ණ කිරීමට බයිඩන්ට හැකිවුවහොත්, ඔහු ධුර කාල දෙකම සම්පූර්ණ කරද්දී, වයස අවුරුදු 86 ක් වනු ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බයිඩන්ට දත් අමාරුවක්