
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් යළි 'කොවිඩ් 19' පරීක්ෂණයකට යොමු කළ බවත්, ඔහු තවමත් 'කොවිඩ් 19' සදහා 'පොසිටිව්' බවත් ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් පවසයි.
දෙවැනි වර 'කොවිඩ් 19' ආසාදනය වුණු බයිඩන් 'කොවිඩ්' කැස්සෙන් පීඩා විදින බව ද ධවල මන්දිර වෛද්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
ඒ අනුව තව දින කිපයක් ධවල මන්දිරයේ නිරෝධායනය වීමට බයිඩන්ට සිදුවනු ඇතැයි පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බයිඩන්ට තවමත් කොරෝනා