
'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී, වෛද්‍ය අධීක්ෂණය යටතේ, ධවල මන්දිරයේ හුදෙකලා වී සිටින ඇමෙරිකන් ජනාධිපති ජෙඩා් බයිඩන්ගේ රෝගී තත්ත්වයේ 'යම් වර්ධනයක්' පෙන්නුම් කරන බව ධවල මන්දිර වෛද්‍යවරු පවසති.
79 හැවිරිදි ජනාධිපතිවරයාගේ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයෙන් පවතින බවත්, ඔහුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් බියක් ඇති කර ගැනීමට හෝ මේ අවස්ථාවේ ඔහු රෝහලකට ගෙන යෑම හෝ අවශ්‍ය නොමැති බවත් ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් පවසා තිබේ.
ඊයේ (22) දිනයේ සොටු දියර ගැලීම, කැස්ස සහ ඇගපත වේදනාව බයිඩන්ගේ රෝග ලක්ෂණ විය. බයිඩන්ගේ උණ ගතිව මේ වනවිට පහව ගොස් ඇතැයි ද වෛද්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.
වෛද්‍ය නිර්දේශ යටතේ බයිඩන්ට 'පැක්ස්ලොවිඩ්' වයිරස නාශක ඔසුව ද ලබා දෙයි. 'පැක්ස්ලොවිඩ්' යනු 'කොවිඩ් 19' රෝගීන් ඉක්මනින් සුවපත් කිරීම සදහා ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම නිපදවා ඇති ඖෂධයයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1681
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බයිඩන්ගේ රෝගී තත්ත්වයේ යම් වර්ධනයක්
nosandala manushyaya Saturday, 23 July 2022 06:36 PM
ප්‍රගතියක් තියෙන්නේ වර්ධනයක් නෙවෙයි...
ganegoda Saturday, 23 July 2022 07:40 PM
අනිච්ඡා... වත සංඛාරා..