බෝම්බ ඇති බව පවසමින් ලැබුණු දුරකථන ඇමතුමක් හේතුවෙන් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි සීඑන්එන් ප්‍රවෘත්ති මැදිරියේ කාර්ය මණ්ඩලය ඉවත් කර තිබේ.
ගොඩනැගිල්ලේ ස්ථාන පහක බෝම්බ අටවා ඇති බව එම දුරකථන ඇමතුමෙන් පවසා ඇත. එම ගොඩනැගිල්ලේ කාර්ය මණ්ඩලය ඉවත් කර පොලිසිය විසින් පරීක්ෂාවකට ලක් කළ නමුත් කිසිවක් සොයා ගැනීමට නොහැකි විය.
එම කාලය තුළ පටිගත කළ දර්ශන විකාශය කර ඇති අතර සජිවී දර්ශන ස්කයිප් තාක්ෂණය ඔස්සේ විකාශය කර ඇත.
(ඒඑෆ්පී)
(28535)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බෝම්බ බියක් නිසා සීඑන්එන් කාර්ය මණ්ඩලය ඉවත්කරති