
බෝම්බ බියකින් කැනඩා පාර්ලිමේන්තුව කැලැඹිණි. ආරක්ෂක අංශ පැවැසුවේ, පාර්ලිමේන්තුව අසල මෝටර් රථයක පුපුරන ද්‍රව්‍ය අටවා ඇති බවට තමන්ට ඔත්තුවක් ලැබුණු බවය.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ කටයුතු පැය කීපයකට අත්හිටුවුණු බවත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අවට සියලු වාහන බෝම්බ නිෂ්ක්‍රීය අංශය මැදිහත් වී සෝදිසි කළ බවත් එරට පුවත් සේවා වාර්තා කර තිබේ.
පාර්ලිමේන්තුව අසල මෝටර් රියක පුපුරන ද්‍රව්‍ය ඇතැයි ආරක්ෂක අංශ කලබලයට පත් වූයේ කැනඩා දේශසීමා ආරක්ෂක බලඇණියට ලැබුණු ඔත්තුවකට අනුව යැයි ද පැවැසෙයි.
ආරක්ෂක අංශ කළ සෝදිසි මෙහෙයුම්වලදී සැක කටයුතු වාහන දෙකක් සහ පුද්ගලයන් දෙදෙනකු හඳුනා ගත් බව ද වාර්තා වේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
533
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1688
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෝම්බ බියකින් කැනඩා පාර්ලිමේන්තුව කැලඹේ