IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


‘බාබි’ වියට්නාමයේ තහනම්

‘බාබි’ බොනික්කන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ, තිරගතවීමට නියමිත ‘බාබි’ හොලිවුඩ් චිත්‍රපටය, වියට්නාමයේ තහනම් කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇත.

ඒ, චිත්‍රපටයේ එක් දසුනක දකුණු චීන මුහුදේ, චීනය විසින් ආක්‍රමණය කරගත් වියට්නාමය ද අයිතිය ඉල්ලන දූපත්වල සිතියමක් ඇති බැවිනි.

‘බාබි’ ප්‍රහසන චිත්‍රපටයකි. එය ග්‍රෙටා ගර්වික්ගේ අධ්‍යක්ෂණයකි.

මාග්‍රට් රූබී සහ රයන් ග්‍රොස්ලින් එහි ප්‍රධාන චරිත නිරූපණය කරති.

චිත්‍රපටය වියට්නාමයේ තිරගත වීමට නියමිතව ඇත්තේ ජූලි 21 වැනිදා සිටය.



අදහස් (0)

‘බාබි’ වියට්නාමයේ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18050 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10817 30

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 10606 12

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 442 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 127 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 806 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site