පැයට කිලෝ මීටර් 210 ක වේගයකින් ඇදී ආ ‘බෝපා’ සුළි කුණාටුව පෙරේදා (3) සවස පිලිපීනයට කඩා වැදුණි. සුළි කුණාටුව පිළිබඳ කාලගුණ විද්‍යා බලධාරීන් කල්තියා අනතුරු ඇඟවීමත් සමඟ වෙරළාශි‍්‍රත ප‍්‍රදේශවල අවදානම් ස්ථානවල පදිංචි 39,000 ක් දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පිලිපීන බලධාරීහු යුහුසුළු වූහ. සුළි කුණාටුවෙන් බරපතළ ලෙස හානි සිදුවූයේ හිනාටුවාන් පළාතටය. අධික වර්ෂාව හේතුවෙන් ගංගා පිටාර ගැලීමෙන් වගාබිම් රැසක් යට වී ඇති අතර අධික සුළං හේතුවෙන් ගස් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී ඇතැයි ද වාර්තා වේ. විදුලි බල සැපැයුම්වලට ද මේ වනවිට බාධා එල්ල වී ඇති අතර කුණාටුවේ බලපෑම් පහව ගිය සැණින් එම කටයුතු යථා තත්ත්වයට පත් කරන බව බලධාරීහු පවසති.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘බෝපා’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වදී
අජිත් Thursday, 06 December 2012 07:53 AM
දැන් අපේ කට්ටිය බලාගෙන ඉන්නේ බෝපා ලංකාවට එනකම් . වෙන මොකටවත් නෙමෙයි ආපහු අපිට ආධාර දෙන්න (ස)
රත්නායක Wednesday, 05 December 2012 09:17 PM
එහෙනම් රටම ඉවර කරලා එලියට ඒවි (දී)