මරා දැමුණු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ වැන්දඹුවන් තිදෙනාට සහ දූ දරුවන් 11 දෙනාට මානුෂික හේතූන් මත සෞදි අරාබියේ රැඳී සිටීමට අවසර දෙන බව එරට රජය පවසයි. ඇමෙරිකා හමුදා සෙබළුන් කණ්ඩායමක් අතින් පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර සැඟවී ජීවත් වූ බින් ලාඩන් ඝාතනය වූයේ පසුගිය වසරේදීය. එම අවස්ථාවේදී බින් ලාඩන් සමඟ ජීවත් වූ බිරියන් සහ දරුවන් පාකිස්තාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. පාකිස්තානයේ අනවසරයෙන් රැුඳී සිටි බවට ඔවුහු වරදකරුවෝ වූහ. ඉන්පසු ඉකුත් බ‍්‍රහස්පතින්දා (26) ඔවුන් සෞදි අරාබියට පිටුවහල් කිරීමට පාකිස්තාන රජය කටයුතු කළේය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
බින් ලාඩන්ගේ වැන්දඹුවන්ට දරුවන්ට සෞදියේ සිටීමට අවසර