එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන් කී මූන්, හදිසියේ මියන්මාරයට පැමිණියේය.
අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරළා දැමීමෙන් පසු මියන්මාරයේ පවතින්නේ, හමුදා රජයකි.
හිටපු මහ ලේකම්වරයා හමුදා ජනරාල්වරුන් හමුවී, ඔවුන් සමග සාකච්ඡා පැවැත්වීය. හමුව පැවැත්වූයේ නායිපායිදේව් අගනුවරදීය.
හිටපු මහ ලේකම් බෑන් කී මූන්, මියන්මාරයට පැමිණියේ තවත් නියෝජිත පිරිසක් ද සමගින් බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
(අල් ජසීරා)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බෑන් කී මූන් හදිසියේම මියන්මාරයට