බ්‍රසීලයේ ඇමසෝනස්හී බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් සිරකරුවෝ 56 දෙනක් මිය ගියහ.
මැර පිරිස් දෙකක් අතර ඇතිවු ගැටුමක් දුරදිග ගොස් මෙම තත්ත්වය ඇති වූ බව පොලිසිය කියයි.
පැය 17ක් පුරා පැවති ගැටුම අවසන් වූයේ සිරකරුවන් විසින් සොරාගනු ලැබූ ගිනිඅවි හා ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත් බන්ධනාගාර නිලධාරීන් 12 දෙනා පොලිසියට බාර දීමෙන් අනතුරුවය.
සිරකරුවන්ගේ වැඩිපුරම සිටින රටවල් අතරින් ලොව සිව්වැනි රට බ්‍රසීලයයි.එරට බන්ධනාගාර වල සිටිය හැකි සිරකරුවන් ප්‍රමාණයට වඩා සිරකරුවන් සිටීම විශාල ගැටළුවක් බව බලධාරීහු පවසති.
ඇමසෝනස් ‘ඇනිසියෝ ජොබිම්‘බන්ධනාගාරයේ නේවාසික පහසුකම් ඇත්තේ සිරකරුවන් 454කට පමණක් වුවද එහි සිරකරුවන් 1224 දෙනකු සිටින බවද කියති.
හිස රහිත මළ සිරුරු හයක් සොයාගත් බව බන්ධනාගාර නිලධාරීහු පවසති.
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බන්ධනාගාර ගැටුමෙන් 56ක් මිය යති