IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බන්ධනාගාරයක් යටින් මළ සිරුරු

කොලොම්බියාවේ බොගෝටා හි පිහිටි බන්ධනාගාරයක් අසළ කාණු පද්ධතියක තිබී හමුවූ පුද්ගලයන් 100ක ගේ පමණ සිරුරු කොටස් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවැනිම අවස්ථාවක් 1999 හා 2001 අතර කාලයේ පොපායන්, බුකරමන්ගා හා බැරන්කුයිලා බන්ධනාගාරවල ද මින් පෙර සිදුව ඇතැයි බලධාරීන් පවසයි.

කොාලොම්බියාවේ නීතිපති කාර්යාලය පවසන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි. මේ සම්බන්ධ පර්යේෂණ සිදුකරන කණ්ඩායම පවසන්නේ බන්ධනාගාරයේ කාණු පද්ධතියේ තිබී හමුවූ සිරුරුවල අනන්‍යතාව සොයා ගැනීමට වෙහෙසෙන බවයි.

මාධ්‍ය වාර්තා කර ඇතතේ ගරිල්ලා කන්ඩායම්, ආයුධ සන්නද්ධ කුඩා කණ්ඩායම් හා මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවන් හා ආරක්ෂක හමුදා එකිනෙක සටන් වැදුණු පසුගිය පනස් වසරක කාලයේ දී කොලොම්බියා වැසියන් දැඩි පීඩාවකට හා භීෂණයකට නතුව සිටි බවයි.
 



අදහස් (0)

බන්ධනාගාරයක් යටින් මළ සිරුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 568 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2266 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site