නේටෝ සැපැයුම් මාර්ග විවෘත කිරීමට පාකිස්තාන රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් ඇෆ්ගන්/ පාකිස්තාන දේශසීමාව අසල ඊයේ (15) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විය. පාකිස්තාන ආරක්ෂක අංශ පැවැසුවේ එම විරෝධතා රැලියට 5.000 කට වැඩි පිරිසක් සහභාගී ව සිටි බවය. විරෝධතාකරුවෝ ක්වෙටා නුවර සිට කිලෝ මීටර් 120 ක දුරක් ගෙවා ඇෆ්ගන් දේශසීමාව අසල පිහිටි පාකිස්තාන නගරයක් වන චම්මාන් තෙක් රථ පෙළකින් පැමිණියහ. ”ඇෆ්ගන් යුද්ධය ආරම්භයන් පමණයි. ඇමෙරිකාව හදන්නේ සෑම මුස්ලිම් රාජ්‍යයකටම පහර දෙන්නයි. ඔවුන් ඒක කරන්නේ ත‍්‍රස්තවාදයට එරෙහි සටන් කරවා කියමින්” යැයි විරෝධතාව සංවිධානය කළ ‘පාකිස්තානය ආරක්ෂා කර ගැනීමේ සංවිධානය’ නැමැති ඉස්ලාම් සංවිධානයේ නායක මොවුල්ලානා සැමියුල් හක් පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1911
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1522
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බිනේටෝ සැපැයුම් මාර්ග විවෘත කළැයි විරෝධතා