IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


බුද්ධගයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ සුවෙන්

බුද්ධගයා, මහා බෝධි විහාරස්ථානයේ පවතින පූජනීය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ වනවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පවතින බව පර්යේෂණයකින් හෙළි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

මේ බව අනාවරණය කළේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ඩෙහ්රඩන් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසකි.

පවතින මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් බෝධීන් වහන්සේගේ අතු රිකිලි කිහිපයක සුළු වශයෙන් පිටි මකුණු ආසාදනයක් පවතින බව ද අදාළ පර්යේෂණයෙන් අනාවරණය වී ඇතැයි ද පැවැසෙයි.

ඩෙහ්රඩන් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්ගේ අධීක්ෂණය යටතේ ආසාදනය සඳහා මේ වනවිට රසායනික දියරයක් ඉසීම සිදුවන බව ද පැවැසෙයි



අදහස් (2)

බුද්ධගයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ සුවෙන්

AB Wednesday, 25 June 2025 05:18 PM

බුද්ධගයා, මහා බෝධි විහාරස්ථානයේ පවතින පූජනීය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ අතු වියලි පිටිමකුණන් ඇතිවීමට හේතුව එම ශාකයට අවශ්‍ය පෝෂ ගුනයක් ( ජලය සහ සාරවත් පසක් ) ගසෙහි මුල් පද්දතියෙන් ලබාගැනීමට නොහැකි නිසාවෙනි. අදික උණුසුම සහ අවට පරිසරය වැලිවලින් වැසි තිබීම සහ මෙයට තවත් හේතුව ද වේ. ජලය සහ සාරවත් පස් ගස අවට පරිසරයට එක කිරීමෙන් සහ වියලිගිය අතු ඉවත්කිරීමෙන් නැවත ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ අතු ලියලා වැදීමට හැකියාව ඇත. වියලි කාලගුණික තත්වයන් මත පිටිමකුනගේ සක්රියත්වය වැඩිවේ

:       0       10

ishara Wednesday, 25 June 2025 05:40 PM

බුද්ධගයා ශ්‍රී මහා බෝධීන් වහන්සේට කිසිඳු විපතක් සිදු නොවේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 155 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 360 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site