මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ ඉන්දියාවේ පිහිටි බුද්ධගයාන් ආශ්‍රම් අසපු ශාඛාවේ වැඩසිටි හොරොව්පතානේ කුසලචිත්ත හිමියෝ මේ දිනවල රෝගාතුර වී දිල්ලියේ ශ්‍රී ගංගාරාම් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
කුසලචිත්ත හිමියන් නිසා ශ්‍රී ලංකාවේ සිට දඹදිව බුද්ධ වන්දනාවේ ගිය බොහෝ පිරිසකට සිත සතුටින් බුද්ධගයා පින්බිම වන්දනා කරගැනීමට හැකිවූ බවත්, ඉන්දියානු ජාතික බොහෝ පිරිසක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණි බවත් පෙන්වා දී ඇති බවත් මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් නිවේදනයක් මඟින් දන්වා ඇත.
මේ වන විට මහමෙව්නා අසපුවාසී ස්වාමීන් වහන්සේලා ද කුසලචිත්ත හිමියන් වෙනුවෙන් පිරිත් සජ්ඣායනා කරමින් මෙත් සිත වඩමින් පින් අනුමෝදන් කරන බවත් සියලු දෙනා එකතුවී උන්වහන්සේට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරන ලෙසත් ඤාණානන්ද හිමියෝ ඉල්ලා සිටිති.
2025 නොවැම්බර් මස 04
493
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බුද්ධගයා මහමෙව්නා හිමිට සුව පතා සෙත් පිරිත්
සිරි Friday, 17 July 2015 07:47 AM
කුසලචිත්ත හිමියන් 16 වනදා අපවත් වූ බව දැනගැනීමට ලැබුන. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් වන මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි ඉන්දියාවේ පිහිටි බුද්ධග්‍යාන් ආශ්‍රම් අසපු ශාඛාවෙහි වැඩසිටි හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට මුළු ජීවිත කාලය පුරා අප විසින් රැස් කළ සියලු පිනුත් මේ ගෞතම බුදු සසුනේදීම වහ වහා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම හේතුවාසනා වේවා. (ස)
කැලුම් Friday, 17 July 2015 08:04 AM
උන්වහන්සේ මීට ටික වෙලාවකට පෙර ලොවම කම්පාකර අපවත් වූ සේක. උන්වහන්සේට නිවන්සුව ලබේවා(අ)
නවීන් Friday, 17 July 2015 09:24 PM
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ග ආයුස ලැබේවා-ටොරොන්ටෝ සිට (නදී)
සලීම් Friday, 17 July 2015 04:28 AM
ඔබ වහන්සේට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා! (නි)
දුමින්ද Saturday, 18 July 2015 07:13 AM
අනියත දහම පසක් කල හිමි සඳ (අ)
භාතිය Thursday, 16 July 2015 04:47 PM
සාධු සාධු සාධු!! හිමිට ඉක්මන් සුව! (නි)
නාලක Thursday, 16 July 2015 05:12 PM
ඉක්මන් සුව පතමි! (නි)
ගුණසිරි Thursday, 16 July 2015 06:18 PM
ඉක්මන් සුවය , නිදුක් නිරෝගිකම වහ වහා ළඟාවේවා! (නි)
සිරි Thursday, 16 July 2015 08:01 PM
බුද්ධගයාව අවට ජීවත්වන බොහෝදෙනා වෙත බුදුරජාණන් වහන්සේ කියාදුන් ජීවන චර්යාව ප්‍රගුණ කිරීමෙන් ලබාගතහැකි ලෞකික සුභසෙත පිළිබඳව මහන්සියෙන් කරුණු පහදා දීම උදෙසා කුසලචිත්ත හිමියන් විසින් ගන්නා උත්සාහය මිල කළ නොහැකියි. උන්වහන්සේට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. (නි)