IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


බටහිර රටවල් සිරියානු රජය අමාරුවේ දමන්න හදනවා

සෙරීන් විස වායු යොදා ගෙන අහිංසක සිවිල් වැසියන් ඝාතනය කළේ යැයි චෝදනා කර, සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරැුළීමට එරට විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් සහ කැරැලිකරුවන්ට සහාය දක්වන ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය ඇතුළු බටහිර රටවල් කුමන්ත‍්‍රණය කරනවා යැයි රුසියාවත් ඉරානයත් චෝදනා කරයි.

සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටින අතර, රුසියාව, චීනය සහ ඉරානය සහාය පළ කරන්නේ සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයටය.

සිරියාවේ සිදුවිණැයි කියන ‘මානව සංහාරය’ සම්බන්ධයෙන් බටහිර ගැති මාධ්‍ය විශාල ප‍්‍රසිද්ධියක් දීමට කටයුතු කරගෙන යන බවත් එම ප‍්‍රහාරය නිමිත්තක් කර ගනිමින් ලිබියාවට කළාක් මෙන් සිරියාවට බටහිර රටවල් එක්වී පහර දීමට උත්සහ කරන බවත් රුසියාවත් ඉරානයත් කියා සිටී.



අදහස් (0)

බටහිර රටවල් සිරියානු රජය අමාරුවේ දමන්න හදනවා

කින් බෙනට් Friday, 23 August 2013 07:30 PM

. මේ දවස්වල ලෝකයේ වැරදි කරන රටවල් වලට සහයට ඉන්නේ ඔය තුන්දෙනා තමයි .. මොන බටහිර රටවල් වලින් කොන් වෙන රටවල් වලට මේ තුන්දෙනා සහයෝගය දෙන්නේ වෙන මොකටවත් නෙමෙයි අවශ්‍ය වෙලාවකට තමන්ට සහයෝගය ලබාගන්නයි ...(දී)

:       0       0

වීර Friday, 23 August 2013 07:43 PM

මේ කිසිම කෙනෙක් වැරදි නැහැ.මේවා සිදුකරන්නේ අල්ලාහ් දෙවියන්.ඔහුගේ කැමැත්තටයි සියල්ල සිදුවන්නේ.(දී)

:       0       0

ලුම්බිණි Friday, 23 August 2013 10:10 AM

සිරියානු රජය අමාරුවේ දමලා තියෙන්නේ ඔය කියන උදවිය විනා වෙන කවුරුවත් නොවෙයි. (ස)

:       0       0

ඩොන් Tuesday, 27 August 2013 01:47 PM

ඒක ඇමෙරිකාවට ගැහුවනම් හරි මෙයාලා තමයි ලෝකෙම විනාස කරන්නේ (දී)

:       0       0

ජයන්ත Friday, 23 August 2013 12:02 PM

ලුම්බිණි, ඔයා කොහොමද ඒක දන්නේ (ස)

:       0       0

ප්‍රසන්න Friday, 23 August 2013 06:36 PM

හැමතැනම ඕනෑ එකටයි එපා එකටයි පාරට බහින්න ගියොත් අපිටත් වෙන්නේ ඔය ටිකම තමා. ඔයින් ප්‍රයෝජන ගන්නේ බලවත් රටවල්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1943 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1539 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site