ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් බටහිර ඉන්දුනීසියාවේ රියාව් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇතැයි එරට වාර්තා කියයි.
හෙලිකොප්ටර් මගින් ජල බෝම්බ දමා ලැව් ගිනි පාලනය කිරීමට එරට රජය පියවර ගෙන ඇත.
සෑම වසරකම ඉන්දුනීසියාවේ ලැව් ගිනි හේතුවෙන් විශාල ආර්ථික හානියක් සිදුවන බවද විදෙස් පුවත් සේවා පවසයි.
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බටහිර ඉන්දුනීසියාවට හදිසි තත්ත්වයක්