IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බෝට්ටුව මුහුදුබත් වෙයි

තුර්කියේ සිට ග්‍රිසිය දක්වා සරණාගතයන් රැගෙන යමින් තිබූ බෝට්ටුවක් ගිලී යාමෙන් 18ක් පමණ මියගොස් ඇතැයි තුර්කි රාජ්‍ය පුවත් සේවය වාර්තා කරයි. මියගිය අය අතර දරුවන් තිදෙනකු සිටින බවත් 15 දෙනකු බේරාගැනීමට හැකිවූ බවත් වාර්තා වේ.

මේ අනතුර සිදුව ඇත්තේ තුර්කියේ ඩිඩිම් ප්‍රදේශය ආසන්න ඊජියන් මුහුදේ දී ය. මේ මාසයේ ගත වූ දින කිහිපයේ දී සරණාගතයන් රැගත් බෝට්ටු ගිලී යාමෙන් 321 දෙනකු මියගොස් ඇතැයි සරණාගතයින් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය පවසයි.



අදහස් (0)

බෝට්ටුව මුහුදුබත් වෙයි

රංග Monday, 07 March 2016 03:54 AM

තමන්ගේ පාලකයන් එළවා ගත්තට ප්‍රතිඵල ඒ රටේ ජනතාව විඳිනවා. (නි)

:       0       0

තුෂාරී Sunday, 06 March 2016 09:13 PM

නිරන්තරයෙන් අසන්නට ලැබෙන මෙවන් ඛේදවාචකයන්, කවදා නිමාවට පත්වේදෝ...? තමන් උපන් භුමියේ ඉන්නම බැරි නිසානේ මෙම අසරණයින් පන එපා කියා මෙසේ බෝට්ටු වලින් එනවා ඇත්තේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site