බංග්ලාදේශ මහ මැතිවරණය ලබන 29 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එරට මැතිවරණ කොමිසම ඊයේ (10) නිවේදනය කළේය.
මැතිවරණ කොමසාරිස් කාසී රකිබුදීන් අහ්මද් කියා සිටියේ බංගලදේශ ජනපති සිලූර් රහ්මන්ගේ අභාවයෙන් පසු හිස් වූ ජනපති ධුරය වෙනුවෙන් මැතිවරණය පැවැත්වෙන බවය.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් රහ්මන් අභාවප‍්‍රාප්ත වූයේ ඉකුත් මැයි 20 වැනිදාය. එම අවස්ථාවේ ඔහු සිංගප්පූරු රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියේය.
එදා සිට පාර්ලිමේන්තු කතා නායක අබ්දුල් හමීඞ් භාරකාර ජනපතිවරයා ලෙස කටයුතු කරයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජූනි මාසයට පෙර මැතිවරණයක් පවත්විය යුතු වේ.
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
499
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බංග්ලාදේශ මහ මැතිවරණය අපේ‍්‍රල් 29 වැනිදා