IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බංග්ලාදේශ ගුරුවරයාගේ ආචාර්ය උපාධිය සැකයක්

දේශපාලන විද්‍යා ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා වසර 3ක් තිස්සේ පුද්ගලයන් ලක්ෂ 10ක පිරිසක් සමඟ සම්මුඛ සාකච්ඡා කර දේශපාලනවිද්‍යා ගුරුවරයකු කළ නිබන්ධනය පිළිබඳව සැක මතුව ඇති හෙයින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට බංග්ලාදේශයේ ඩකා විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇතැයි වාර්තා වේ. ‘මාක්ස්වාදයේ  භාවිතාව සහ එමඟින් නූනත ලෝකය කෙරෙහි ඇති බලපෑම’ යන තේමාව යටතේ කළ නිබන්ධනයට මොහොමඞ් නූර් උදින් හට ඉකුත් වසරේදී ඩකා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය පිරිනැමිණි. ඔහු පවසන ආකාරයට 2008 සහ 2011 අතර කාලයේදී පුද්ගලයන් මිලියන 1.275ක් සම්මුඛ පරීක්ෂණයට බඳුන් කර ඇත. විශ්වවිද්‍යාල බලධාරීන් කියා සිටියේ උදින් පවසන ආකාරයට සම්මුඛ පරීක්ෂණ පැවැත්වූයේ නම් ඔහු දිනපතා පුද්ගලයන් 1,200 බැගින් හමු වී ඇති බවයි. උදින්ට එල්ලවන චෝදනාවක් නම් ඔහු අන්තර්ජාලය හරහා මෙම සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති බවය. කෙසේ වූවද දේශපාලන විද්‍යා අංශ ප‍්‍රධානී මහාචාර්යවරයා කියා සිටියේ උදින්ගේ ප‍්‍රයත්නය අතිවිශිෂ්ට එකක් බවත් තමන් ඔහු විශ්වාස කරන බවත්ය.



අදහස් (0)

බංග්ලාදේශ ගුරුවරයාගේ ආචාර්ය උපාධිය සැකයක්

ජූලම්පිටියෙ අමරෙ Tuesday, 19 June 2012 03:54 PM

අපේ කෑළණියෙ උතුමානන්ට පවා ඔය උපාදි කියන එව තියෙන එකෙ කාට උනත් ඔව මහ වෑඩ නෙවේ. මට තියෙන්නෙ විශෙශ උපාදියක් .Bsc HONS

:       0       0

අමිල කටුනායක Tuesday, 19 June 2012 11:24 AM

අපේ ආචාර්යගෙ යාලුවෙක්ද කොහෙද??

:       0       0

අසේල Tuesday, 19 June 2012 01:01 PM

ආචාරියා රවටා... කැත්ත සෑදෙව්වා වාගේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site