එක්සත් රාජධානියේ හැරෝ ඊස්ට් හි කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී බොබ් බ්ලැක්මන්, බංග්ලාදේශයේ හින්දුවරුන්ට එරෙහි ප්‍රහාර හෙලා දැක ඇත.
බංග්ලාදේශ මහාධිකරණය විසින් ක්‍රිෂ්ණා විඥානය සඳහා වූ ජාත්‍යන්තර සංගමය තහනම් කිරීමට ගත් උත්සාහය පිළිබඳව ද ඔහු කනස්සල්ල පළ කළ බව පැවැසෙයි.
මෙය හින්දු භක්තිකයින්ට සෘජු ප්‍රහාරයක් ලෙස බ්ලැක්මන් විස්තර කර ඇති අතර බංග්ලාදේශයට නිදහස ලබා ගැනීමට බ්‍රිතාන්‍යයේ කාර්යභාරය සිහිපත් කරමින් පියවර ගන්නා ලෙස එක්සත් රාජධානියේ රජයෙන් ඉල්ලා තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බංග්ලාදේශයේ හින්දුවරුන් ගැන කනස්සල්ලෙන්