IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බංගලාදේශයේ ට්‍රක් රථ අනතුරකින් 13 ක් මරුට

බංගලාදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙක් මිය ගොස් දෙදෙනෙක් තුවාල ලබා  ඇති බව එරට පොලිසිය පවසයි.
 
 ගල් අඟුරු ප්‍රවාහනය කරන ලද ට්‍රක් රථයක් කම්කරුවන් සිටින නිවෙස් කිහිපයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවී ඇත. 
 
 රියදුරුට වේගය පාලනය කරගත නොහැකිවී ඇති අතර ට්‍රක් රථය පෙරළෙන අවස්ථාවේ නිවාසයන්හි සිටි කම්කරුවන් නින්දගොස් සිට ඇත. 
 
මාර්ග අනතුරු හේතුවෙන් බංග්ලාදේශයේ සෑම වසරකම 12,000 ක් පමණ මිය යන බවත්,  රථවාහන නීති කඩකිරීම්  හා අබලන් වූ මාර්ග පද්ධතිය හේතුවෙන් මෙවැනි අනතුර සිදුවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
 
 
(63226)



අදහස් (0)

බංගලාදේශයේ ට්‍රක් රථ අනතුරකින් 13 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 782 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2428 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site