
ප්‍රංශයේ පැරිස් අගනුවරට කුඩා සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටුණි. නියමුවා ද ඇතුළු තිදෙනකු යානයේ සිටි අතර, බරපතල තුවාල ලැබූ ඔවුන් දිවි ගලවා ගත් බව පොලිසිය පවසයි.
යානය පියිසර කරමින් තිබියදී එහි ඇන්ජිමේ දෝෂයක් හටගෙන ඇත. නියමුවා උත්සහ කර ඇත්තේ එය නගරයේ වීදියකට ගොඩබෑමටය. කෙසේ නමුත් යානය මහල් නිවාස ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුර සිදුවුණු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd