
පෙනහළු ආසාදනයක් හේතුවෙන් රෝහල්ගත කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
88 හැවිරිදි පාප්තුමන් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින්නේ, රෝමයේ ජෙමෙලි රෝහලේය.
වෛද්‍යවරුන් පාප්තුමන්ට විවිධාකාරයේ ප්‍රතිකාර ලබා දෙන නමුත්, රෝගී තත්ත්වයේ අඩුවක් දකින්න නොලැබෙන බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන් රෝහල්ගත කෙරුණේ පසුගිය 14 වැනිදාය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරෝගී සුවය ලැබේවා... ජේසු පිහිටයි
ඉක්මන් සුවය ලැබේවා
ඔන්න ජෙරම්ට අවස්ථාවක් එකක්... පාප්තුමාටත් බෙහෙත් කරන්නේ වෛද්‍යවරුන්...අපේ මිනිස්සුන්ට ජෙරම්..
වත්මන් පාප්වහන්සේගේ වයස අවුරුදු 88ක් බැවින් නව පාප් වහන්සේ නමක් පත්කිරීමට කාලය එළඹ ඇත