පාකිස්තානයේ අතුරු මැතිවරණයක් පැවැත්විණි. ඒ, එරට ජාතික සහ පළාත් සභා 21 ක් වෙනුවෙන් නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ජාතික සභාවේ ආසන පහක්, පන්ජාබ් ප්‍රාන්ත සභාවේ ආසන දොළහක්, කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්ත සභාවේ ආසන දෙකක් සහ බලුකිස්තාන ප්‍රාන්ත සභාවේ ආසන දෙකක් සඳහා මැතිවරණ පැවැත්වුණු බව පාකිස්තාන මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(ඒ.එෆ්.පී.)
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට යළිත් වරක් මහ වැසි ඇදහැලීමට පටන්ගෙන ඇතැයි එරට මාධ්‍ය පවසයි. මහ වැසි හේතුවෙන් පාසල් වසා දැමීමට බලධාරීන් පියවරගෙන ඇත. රජ
යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැය 24 පුරා මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරියගේ එකම දියණිය චාලට් එලිසබත් ඩයනා පුංචි කුමරිය අද නව වැනි උපන් දිනය සමරයි.
ගාසා තීරයේ පලස්තීනුවන්ට එරහෙිව සිදු කරන අපරාධ සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කරමින්, ඊශ්‍රායලය සමඟ පවත්වන සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවසන් කරන බව කොලොම
ප්‍රචණ්ඩ ක්‍රියා පිරුණු අවනීතිය රජකරන හයිටි රාජ්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෆ්‍රිට්ස් බෙලිසාරී පත් කර ගැනීමට එරට අන්තර්වාර පාලක මණ්ඩලය කටයුතු කළේ
ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විරෝධතා පවත්වමින් සිටි විශ්ව විද්‍යාල සිසුන්ට ද පොලිස් ප්‍රහාරයක් එල්ල විය. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙ විරෝ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාකිස්තානයේ අතුරුමැතිවරණයක්