
ප්‍රංශ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයේ ඇනෙසි නුවර උද්‍යානයක කුඩා දරුවන් පිරිසකට පිහි ප්‍රහාරයක් එල්ල විය.
දරුවන් අට දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත්, ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි.
පිහි ප්‍රහාරය එල්ල කළේ 31 හැවිරිදි සිරියානු තරුණයෙකි. තරුණයා පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත. ප්‍රහාරය එල්ල කළ තරුණයා අත්අඩංගුවට ගැණුනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd