පොළව යට ඉදිකළද පොළව මතුපිට සාමාන්‍ය නිවෙසක පවතින සෑම සියලූ පහසුකමක්ම මේ නිවාස වලද ඇත.ඇතැම් ඒවායේ ටෙනිස් ක‍්‍රීඩා පිටි,ක‍්‍රීඩාගාර, හා ගුවන් පථද ඇති බව සදහන්ය.
මෙවන් නිවාසයක මිල ඩොලර් 50,000 ක රුපියල් කෝටි 64 වැනි මුදලක සිට ඩොලර් ලක්ෂ 100 ක් රුපියල් කෝටියක් අතර වේ.මිල තීරණය වනුයේ නිවාසයේ ඇති පහසුකම් මතය.මේ වන විට ඉදිකිරීම් සමාගම් බොහෝමයක් මේ සංකල්පයට නිවාස ඉදිකිරීම ආරම්භ කර ඇත.
මෙවන් නිවාසයක් තැනීමේදී සැකිල්ල ලෙස භාවිතා වනුයේ පොළව යට වැළලිය හැකි සේ සකස් කරන ලද බංකරය.මෙවන් බංකර ඇමරිකා හමුදාවන් හා රසායන ද්‍රව්‍ය සම්බන්ධව කටයුතු කරන සමාගම් භාවිතා කරනු ලබයි.අවශය ස්ථානයේ පොළව කැන බංකරය වළලා එය මතුපිටින් පස් දමා වසා වළලා දැමෙයි. වාතය ලබාගැනීමට හා අපද්‍රව්‍ය බැහැර කිරීමට විවරය යළි පොළව මතට පැමිණීමට හැකි වන සේ සකස් කරන ලද දොරටුවද හැර ඉතිරි සියල්ල පවතිනුයේ පස් යටය. පොළව කැන ඉදිකරන බංකර වලට වඩා මේ ක‍්‍රමය වඩා ඉක්මන් හා පහසු වේ.
ගැනුම්කරුවාගේ අවශ්‍යතාවය මත ඒවා නවීකරණය කිරීම අදාළ සමාගම් විසින් සිදුකරයි.
ඇතැම් විට බංකර කිහිපයක් එකිනෙක ඈදා විශාල පරිමාණයේ භූගත නිවෙස් ඉදිකරන අවස්ථාද ඇත.
2025 නොවැම්බර් මස 04
84
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2023
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොළොව යට බංකරයක් වැඩි ගණනක් නෑ
දයා අළහකෝන් Wednesday, 22 May 2013 03:26 PM
හොදයි, ලස්සනයි. නමුත් පොළොව යට නිසා මම නම් මෙහි මොහොතක්වත් රැදෙන්න බයයි (නි)
ගාමිණී-සිරි Wednesday, 22 May 2013 03:29 PM
තාක්ෂණය කෙසේ කීවත් , භුමි කම්පා , සුනාමි , ආපු ගමන් කාටවත් කරදරයක් නැතුව පොලොව යටම වැලලිලම යයි හොයාගන්නත් බැරුව ! (නි)
නන්දන Wednesday, 22 May 2013 03:34 PM
ඔවු ඔවු. පොඩි ගාණක් තමයි (නි)