වියට්නාමයේ ෆොන්ග් නා කේ බැන්ග් ජාතික වනෝද්‍යානයේ පිහිටි හැන්ග් තියන්ෂාන් ගුහාවට ගිය ඡායාරූප ශිල්පී රයන් ඩෙබූඩ් ගේ ඡායාරූප නොදුටු ලෝකයකට මිනිසුන් කැදවීමට සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තිස් දෙහැවිරිදි වියේ පසුවන රයන් වීර චාරිකාවල යෙදෙමින් සිත්ගන්නා සුළු ඡායාරූප ගැනීමට සමත්කම් දක්වන්නෙකි. අහිමිවූ ලෝකයක් ගැන සොයමින් වෙහෙසෙන මිනිසුන්ට ඒ අපූර්ව ලෝකය ඇස් පනාපිට දිගහැරීමට මේ ඡායාරූප ශිල්පියා සමත්ව සිටියි. රයන් පවසන්නේ මේ ලෙන්වල ඡායාරූප ගැනිම පුදුමාකාර හැගීම් දනවන්නක් වූ බවයි.
එය අන්ධකාරයේ ගත් ඡායාරූප බවත්. ගුහාව අදුරට අති සංවේදී වූ කැමරා භාවිතා කරමින් ඡායාරූප ගත් පසු එහි චමත්කාරයෙන් තමන් පවා පුදුමයට පත්වූ බවත් ඔහු කියයි.
‘‘ මම මේ ඡායාරූප ගත්තේ මා ඉදිරියේ ඇත්තේ කුමන ආකාරයේ කුමන වර්ණයක දෙයක් දැයි නොදැන. මා වටා ඇති ඉඩකඩෙහි කෑලි කැපිය හැකි අන්ධකාරයේදී මට හැගී ගියේ මා ඉන්නේ නොදන්නා අන්ධකාර ග්‍රයකු මත බවයි. මෙයින් මට හැකිවුණා. මෙතෙක් නොදුටු ලෝකයක් අපේ මිනිසුන් ඉදිරියේ දිග හැරීමට“ රයන් එසේ පැවසිය.
2025 නොවැම්බර් මස 04
505
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2245
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1678
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොළොව යට නොදුටු ලෝකයක්
ගුණවර්ධන Sunday, 13 September 2015 02:31 PM
ඉතාමත් අගනා වැඩක්. ලංකාදීපයටත් රයන් මහතාටත් ස්තුතියි (නි)
ඉනෝකා Friday, 11 September 2015 03:03 PM
ඉතාමත් චමත් කාර ජනකයි. රයන් මහතාට මුළු ලොවම ස්තුති වන්ත වියයුතුයි මෙවැනි අගනා,දුර්ලබ ලෙන් චායාරුපයන් ලොවට හදුන්වා දුන්නාට.ඇත්තෙන්ම මෙම පින්තුර බලද්දී මට නම් හැඟුනේ වෙනත් ග්‍රහ ලෝකයක පින්තුර වාගෙයි. (අ)
කුරුවිට Saturday, 12 September 2015 12:57 AM
සහතිකෙන්ම මෙය නොදුටු ලෝකයක් (නදී)
ඉසුරු Saturday, 12 September 2015 01:08 AM
මේ වගේ කීපයක්ම ඉතාලියේත් තිබෙනවා. grotte prasassi හා grotte චාස්ටේල්ලන මේ නම් google එකේ ලියල බලන්න හරිම ලස්සනයි. (නදී)
දිනේෂ් Saturday, 12 September 2015 02:03 AM
හරිම ලස්සන ඡායාරූප ටිකක්. තවත් මේ ලෝකේ අපි නොදැක්ක දේවල් කොතරම් ඇද්ද? ඡායාරූප ශිල්පියාට සුභ පැතුම්. (නි)
බෙනට් Saturday, 12 September 2015 06:46 AM
කෑලි කපන්නේ කොහෙද ඔය හොඳට ලයිට් එළියක් අරන් ගිහින් තියෙන්නේ. අපේ ගෙදර මගේ කාමරේ ලයිට් නිමපුවම ඔයිට වඩා දහස් ගුණයක් අන්දකාරයි (නදී)