IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පළමු වරට ප්‍රංශයෙන් ජර්මනියට ගෑස්

රුසියන් යුක්රේන අර්බුදසය හමුවේ, බලශක්ති අර්බුදයකට මුහුණ දෙන ජර්මනියට, ප්‍රංශයෙන් ගෑස් සැපයීම මේ වනවිට ආරම්භ වී ඇතැයි පැවැසෙයි.

ප්‍රංශයෙන්, ජර්මනියට ගෑස් සැපයීමක් සිදු කරන පළමු අවස්ථාව මෙයයි.

ජඒමනිය ගෑස් ආනයනය කළේ රුසියාවෙනි.

කෙසේ නමුත් රුසියාවෙන් යුක්රේනයට එල්ල වන කෙණෙහිලිකම් සැලකිල්ලට ගනිමින්, රුසියාවෙන් ගෑසම් මිලදී ගැනීම නැවැත්වීමට ජර්මනිය තීරණය කළේය.

රුසියාව ද ජර්මනියට ගෑස් සැපැයීම නැවැත්වීමට තීරණය කළේය.

අවසානයේ දෛනික ගෑස් අවශ්‍යතාවයෙන් සියයට දෙකක අඩු ප්‍රමාණයක් ප්‍රංශයෙන් ලබා ගැනීමට ජර්මන් රජය තීරනය කළේය.

(බීබීසී)



අදහස් (1)

පළමු වරට ප්‍රංශයෙන් ජර්මනියට ගෑස්

marigo Friday, 14 October 2022 09:22 PM

ප්‍රංශයෙන් විතරක් නොවෙයි. තොටලඟ පාලම යට තියන ගෑස් හරි එයාලා මිලට ගන්නවා. ජර්මනිය කියන්නේ අධි ශීත රටක්.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site