IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පිහි ප්‍රහාරය ගැනත් පොතක් ලියනවා

පසුගිය වසරේ නිව්යෝක් නුවරදී තමන්ට එල්ල වුණු පිහි ප්‍රහාරය සහ ඒ සම්බන්ධ සිදුවීම් ඇසුරින් තමන් තම නවතම කෘත්‍රිය රචනා කරන බව බ්‍රිතාන්‍ය ලේඛක සල්මන් රුෂ්ඩි කියයි.

සල්මන් රුෂ්ඩි මේ බව කියා සිටියේ 'ද ගාඩියන්' වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් දෙමිනි. පිහි ප්‍රහාරයට ලක්වුණු රුෂ්ඩිට එක් ඇසක් ද අහිමි විය.

සල්මන් රුෂ්ඩි ආන්දෝලනාත්මක නවකතාකරුවෙකි. එම නවකතා හරහා ඉස්ලාම් දහමට නිගරු වූ බව මුස්ලිම් ලෝකයේ පිළිගැනීමය.

දේශනයක් අතරතුරේ රුෂිඩිට පිහි ප්‍රහාරය එල්ල වූයේ ද ඒ නිසාය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පිහි ප්‍රහාරය ගැනත් පොතක් ලියනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 427 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 597 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 240 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site