පාකිස්තානයේ පෙෂවෝර් නුවර බෝම්බයක් පුපුරා ගිය බවත් එයින් එක් අයකු ජීවිතක්ෂයට පත් වී තිදෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.
බෝම්බය අටවා තිබුණේ යතුරු පැදියක බව ද පැවැසෙයි. එය ඉස්ලාමීය බෙදුම්වාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් විය හැකි යැයි සැක කෙරේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පෙෂවෝර් නුවර බෝම්බයක් පිපිරේ