
ත්‍රස්තවාදී චෝදනා මත, නඩු විභාගයක් බලාපොරොත්තුවෙන්, ලන්ඩන ් නුවර බන්ධනාගාරයක රඳවා සිටි සැකකරුවකු එම බන්ධනාගලාරයෙන් පැනගොස් ඇති බවත්, ඔහු සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.
ඩැනියෙල් අබ්ස් කලීෆ් නමැති 21 හැවිරිදි මොහු බි්‍රතාන්‍ය සොල්දාදුවෙකි. මොහු රඳවා තැබුණේ වොන්ඞ්ස් වර්ත් බන්ධනාගාරයේය. ඩැනියෙල් අබ්ස් කලීෆ්, බන්ධනාගාරයෙන් පලා ගොස් ඇත්තේ කෝකියකු ලෙස වෙස්වලා ගනිමිනි.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පලා ගිය ත්‍රස්ත සැකකරු සොයා මෙහෙයුම්