
ප්‍රංශයට පලා ගිය මැඩගස්කරයේ හිටපු ජනාධිපති ඇන්ඩ්‍රි රජෝලිනාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත ජනාධිපතිවරයාට එරෙහිව මෙම දෝෂාභියෝගය ගෙනවිත් තිබෙන බව ද වාර්තා වේ. තරුණ විරෝධතා උත්සන්න වීමත් සමඟ මේ වනවිට මැඩගස්කරයේ හමුදාව එරට බලය අත්පත්කරගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
282
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පලා ගිය ජනපතිට දෝශාභියෝගයක්