IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පොලිසිය සමඟ වෙඩි හුවමාරුවක්

පාකිස්තානයේ කරච්චි නුවර පැවැති වෙඩි හුවමාරුවකදී ප‍්‍රදේශීය තලේබාන් සටන්කාමී නායකයකු ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පවසයි. කරච්චි නුවර පොලිසිය පවසන පරිදි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යසීන් ෂා නැමැති නායකයාය. තලේබාන් නායකයා සහ තවත් සටන්කාමීන් සිවුදෙනකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටිද්දී මාර්ග බාධකයකදී පොලිසිය එය නවත්වන්න උත්සහ කර ඇති නමුත් සටන්කාමීහු ඊට අවනත නොවූහ. මාර්ග බාධකය අසල සිටි පොලිස් නිලධාරීන් සහ සටන්කාමීන් අතර වෙඩි හුවමාරුවක් සිදුවූයේ ඉන් පසුවය. දකුණුදිග පාකිස්තානයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප‍්‍රහාර එල්ල කරන්නේ පාකිස්තාන සටන්කාමීන්ය.



අදහස් (0)

පොලිසිය සමඟ වෙඩි හුවමාරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 205 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 61 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 755 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site