IMG-LOGO

පලස්තීන සිරකරුවෝ ඊශ‍්‍රායලයේ උපවාස කරති

ඊශ‍්‍රායලයේ බන්ධනාගාරගත කර සිටින පලස්තීන සිරකරුවෝ තුන් දහසෙන් හරි අඩක් පමණ මේ වනවිට දින 62 ක් තිස්සේ උපවාසයක යෙදී සිටිති. කිසිම චෝදනාවකින් තොරව තමන් සිරභාරයේ රඳවා තැබීමත් ප‍්‍රමාණවත් පහසුකම් ලබා නොදීමත් සම්බන්ධයෙන් සිරකරුවෝ උපවාසයේ නියැලෙති. උපවාසයේ නියැලී සිටින  සිරකරුවන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ඊශ‍්‍රායල මානව හිමිකම් සංවිධානයක් පවසයි. එම සංවිධානයේ කි‍්‍රයාකාරීන් සහ වෛද්‍යවරුන් කණ්ඩායමක් එම සිරකරුවන් දෙදෙනා හමුවීමට ගොස් ඇති බව වාර්තා වේ.



අදහස් (0)

පලස්තීන සිරකරුවෝ ඊශ‍්‍රායලයේ උපවාස කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 94 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 674 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site