ඊශ්‍රායල සොල්දාදුවන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බටහිර ඉවුරේ පලස්තීන තුවක්කුකරුවන් දෙදෙනකුට ඊශ්‍රායල හමුදා පෙරළා වෙඩි තැබුවේය. එම වෙඩි ප්‍රහාරයෙන් තුවක්කුකරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
මෙම අවි ගැටුම හටගත්තේ බටහිර ඉවුරේ ජෙනින් නගරයේය. මෙම තුවක්කුකරුවන් දෙදෙනා හමාස් සංවිධානයේ සාමාජිකයන් බව ඊශ්‍රායල හමුදාව කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පලස්තීන තුවක්කුකරුවන්ට වෙඩි