IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පෝලියෝ එන්නත් වැඩසටහන ඇරැඹේ

පාකිස්තාන රජය සහ සෞඛ්‍ය අමත්‍යාංශය එක්වී, මෙම 2023 වසරේ පෝලියෝ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේය. අවුරුදු 5 ට අඩු දරුවන් මිලියන 44 ක් එන්නත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ යැයි පැවැසෙයි.

තෙදිනක් පුරා, දිස්ත්‍රික්ක 150 ක එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. පොලිසියෝ වයිරසය හිස ඔසවා ඇති ලොව ප්‍රධාන රටවල් දෙකෙන් එකක් පාකිස්තානයයි. අනෙක් රට පාකිස්තානයේ අසල්වැසියා ඇෆ්ගනිස්තානයයි.

2023 වර්ෂය සඳහා පෝලියෝ එන්නත්කරණ වැඩසටහන ආරම්භ වූයේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙන් ඉස්ලාමාබාද් අගනුවරිනි.

(රොයිටර්)



අදහස් (0)

පෝලියෝ එන්නත් වැඩසටහන ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24378 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18136 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10857 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 569 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 831 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site