IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පාලම කඩා වැටී මිය ගිය ගණන 17ට නඟී

ඉන්දියාවේ කොල්කටා නගරයේ පාලමක් කඩා වැටීමෙන් මිය ගිය ගණන  18 දක්වා ඉහල ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

පාලම කඩා වැටීමෙන් 70 දෙනෙක් පමණ තුවාල ලැබූහ.

පාලමේ සුන් බුන් වලට යටවී සියයකට අධික පිරිසක් සිටින බව ද මාධ්‍ය සදහන් කරයි. එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග යුද හමුදාව මේ වන විට පාලමට යට වුවන් බේරා ගනිමින් සිටියි.

 යටවී සිටින මිනිසුන් හඳුනාගැනීමට සංවේදක,පොලිස් බල්ලන් යවා ඇති බව ද සඳහන්ය. මෙවන් අපදා ඉන්දියාවේ බොහෝ සිදු වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.



අදහස් (0)

පාලම කඩා වැටී මිය ගිය ගණන 17ට නඟී

අජිත් Friday, 01 April 2016 11:09 PM

ඉමේෂ්, මේවා ස්වභාව ධර්මයේ වැඩ නෙමෙයි. නිසි ප්‍රමිතියක් නැතුව මේවා හදනකොට මේ වගේ දේවල් වෙනවා. (නි)

:       0       0

බෙන්තර මහේෂ් Friday, 01 April 2016 11:24 AM

එට්කා වලින් අපිට ලැබෙනවාය කියන මහා ආර්ථික ලාභයන් ඉන්දියාවටම දුන්නොත් නරකද, එහේ අපායන් වගේ තැන්වල ඉන්න මිනිසුන්ගේ ජීවිත සැපවත් කිරීමට හා මේ වගේ දේවල් නවීකරණයට හා බින්දුවේ අගයක පවතින අනෙකුත් යටිතල පහසුකම් නඩත්තුවට? එතකොට අපේ රටේ රස්සා ටිකයි වැටුප්වල ස්ථාවරත්වයයි දෙකම ආරක්ෂා වෙනවනේ පිනකුත් කරගන්න ගමන්ම (නි)

:       0       0

ඉමේෂ් Friday, 01 April 2016 07:30 AM

ස්වභාව ධර්මයෙන් හැම දේම පාලනය වෙනවා නේ. (ම)

:       0       0

පතිරණ Saturday, 02 April 2016 07:28 AM

ඉන්දියාවේ වැඩ ඔහොම තමයි. බාලයි. ලංකාවටත් හොඳ පාඩම් මේවා. ඉන්දියාව අපේ වැඩ වලට ගවාගන්නකොට දෙපාරක් හිතන්න වෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site