පිලිපීන ගුවන් යානය කඩා වැටීමෙන් මියගිය ගණන 17ක් යැයි එරට ආරක්ෂක අමාත්‍ය ඩෙල්ෆින් ලොරොන්සේ මීට ටික වේලාවකට ප්‍රකාශ කළේය.
යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි 92 දෙනකු සිට ඇතැයි ද ඔවුන්ගෙන් බොහෝ දෙනා හමුදා නිලධාරීන් යැයි ද හෙතෙම කීය.
ගුවන් යානය අනතුරට පත්වීමෙන් තුවාල ලැබූ ගණන 40ක් පමණ වන බවත් ඔවුන් මේ වනවිට රෝහල් ගත කර ඇතැයි බව වාර්තා වේ.
අනතුරට පත්ව ඇත්තේ සී-130 හර්කියුලිස් වර්ගයේ හමුදා ගුවන් යානයකි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
689
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිලිපීන හමුදා යානයක් කඩා වැටේ