පිලිපීනයේ දකුණු දිග රෝමානු කතෝලික දේවස්ථානයන සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 27දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ඉස්ලාම් අන්තවාදීන්ගේ ගැටුම් පවතින ජොලෝ දිවයිනේ දේවස්ථානයක මෙම පිපිරීම සිදුව තිබෙන අතර බෝම්බ දෙකක් පුපුරා ඇති බව පොලිසිය පවසයි.
ඉරිදා දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ දේවස්ථානය ඇතුලත එක් බෝම්බයක් පුපුරා ඇති අතර ඊට මද වේලාවකට පසු දේවස්ථානයෙන් පිටත රථගාලේ දෙවන බෝම්බය පිපිරී ඇත.
අබු සයාෆ් නම් සන්නද්ධ කණ්ඩායමක් ප්‍රදේශයේ සටන් මෙහෙයවන නමුත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැති බව පොලිසිය පවසයි.
දින කිහිපයකට පෙර මෙම කළාපයේ ස්වතන්ත්‍ර පාලනයක් සඳහා ජනමත විචාරණයක් ද පැවැත්වී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2428
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිලිපීනයේ දේවස්ථානයකට එල්ල වු බෝම්බ ප්‍රහාරයකින් 27ක් මරුට