පිලිපීනයට ඔබ්බෙන් මුහුදේ භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.2 ක් ලෙසය. භූමි කම්පාව හටගත්තේ කැටෙන්ඩුනේස් නමැති දූපතේ සිට කිලෝ මීටර් 120 ක් පමණ දුරිනි.
භූමි කම්පාවත් සමඟ අවට දූපත්වලට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සිදුවුණු දේපල හානි හෝ ජීවිත හානි හෝ ගැන මෙතෙක් වාර්තා වී නැත.
(රොයිටර්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පිලිපීනයට ඔබ්බෙන් මුහුදේ භූමි කම්පාවක්