IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පෝලන්ත ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්

පරිගණක පද්ධතිවලට එල්ලවන සයිබර් ප්‍රහාරයන් අතර නවතම ප්‍රහාරය පෝලන්ත ජාතික ගුවන් සේවයට එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. මේ හේතුවෙන් ගුවන්ගත කළ යානා යළි බැස්සවීමටත්, ඇතැම් යානා ගමන් අවලංගුකැර දැමීමටත් සිදුවූ බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

වෝර්සෝහි ඔකිසි ගුවන්තොටුපොළ යානා සැලසුම් පද්ධතියේ පරිගණක ජාලයට මේ ප්‍රහාරය එල්ල වී ඇත.

සයිබර් ප්‍රහාරය හේතුවෙන් මගීන් 1400ට වඩා අපහසුතාවකට පත්වූ අතර ගුවන් ගමන් 10ක් අවලංගු කරනු ලැබීය. ගමන් වාර 12ක් දැඩි සේ ප්‍රමාදයට පත්වූ බව ද මාධ්‍ය වාර්තා කරයි.

ඩුසිල්ඩොර්ෆ්,හැම්බර්ග්, සහ කෝපන් හේගන් සහ සමහර පෝලන්ත නගර අතර ගුවන් ගමන් වලට මේ හේතුවෙන් බාධා පැමින තිබිනි.

මෙම සයිබර් ප්‍රහාරය නිකුත් වුයේ කෙසේ දැයි තවමත් අනාවරණය වි නොමැත.



අදහස් (0)

පෝලන්ත ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 65 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 861 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site