පෝලන්තයේ බළලුන්ට ‘කුරුලු උණ’ ආසාදනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එක් රටකින්, ‘කුරුලු උණ’ ආසාදිත බළලුන් මෙසේ හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
පෝලන්ත සෞඛ්‍ය බලධාරීන්ට අනුව, පසුගිය මාසයේ අසාමාන්‍ය විදියේ බළල් මරණ කිපයක් සිදුවිය. ඒ අනුව, ඒ ගැන විමර්ශන පවත්වද්දී ‘කුරුලු උණ’ ආසාදිත බළලුන් 29 ක් හමුවිය.
මේ වනවිට ආසාදිත බළලුන් ගණන 46 තෙක් ඉහළ ගොස් ඇති බවත්, ඔවුන්ගෙන් ද 11 දෙනකු මියගොස් ඇති බවත් වාර්තා වේ. අවසන් වරට ‘කුරුලු උණ’ ආසාදිත බළලකු මියගියේ පසුගිය ජූනි 30 වැනිදා යැයි ද පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පෝලන්තයේ බළලුන්ට ‘කුරුලු උණ’