IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පේරු සීයා 124 උපන් දිනය සමරලා

මර්සෙලීනෝ අබාද් නම් පේරු ජාතිකයා පසුගිය 5 වැනිදා සිය 124 වැනි උපන්දිනය සැමරූ බව පේරු රජය ප්‍රකාශ කළේය.

පේරු රජය පවසන පරිදි මර්සෙලීනෝ සැබැවින්ම උපත ලබා ඇත්තේ 1900 වසරේ නම් ලොව ජීවත් වන වයස්ගතම පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට හිමිකම් කීමට ඔහුට සුදුසුකම් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මර්සෙලීනෝ පේරු රාජ්‍යයේ හුආනුකෝ නගරයේ ජීවත් වන බවත් ඔහුට ලොව ජීවත් වන වයස්ගතම පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයැදුම් කිරීම සඳහා සහාය වීමට තීරණය කළ බවත් පේරු රජය පැවැසුවේය.මෙතෙක් ලොව ජීවත් වයස්ගතම පුද්ගලයා ලෙස හඳුනාගෙන තිබුනේ ජීන් ක්ලමෙන්ට් නම් කාන්තාවක් වන අතර ඇය 1997 වසරේ මියයන විට වයස අවුරුදු 122 ක් විය.

මේ වනවිට ලොව ජීවත් වන වයස්ගතම පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ මරියා බ්‍රන්යස් මොරේරා නම් ස්පාඤ්ඤ ජාතික කාන්තාවකි.ඇයගේ වයස අවුරුදු 117 කි.



අදහස් (1)

පේරු සීයා 124 උපන් දිනය සමරලා

prasad Wednesday, 17 April 2024 09:32 PM

ආයුෂ වැඩිම රට උතුරු කූරු දිවයින කියන්නේ පීරු රටද දන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site