ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ, රාජ්‍ය විරෝධීන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් ගුවන්තොටුපොළකට කඩා වැදීමට උත්සාහ ගත් අවස්ථාවේ කැරැලි මර්දන පොලිසිය ඊට හරස් විය.
පොලිසිය කළ වෙඩි තැබීම්වලින් මියගිය විරෝධතාකරුවන් ගණන 12 කි. චිලී මාය්‍ය වාර්තා කළේ විරෝධතාකරුවන් සියයකට නැඩි පිරිසක් පොලිස් අණ නොකතා ජුලියාකා නමැති නගරයේ ගුවන්තොටුපොළට කඩා වැදීමට තැත් කළ බවය.
(රොයිටර්)
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
පේරු රජයට එරෙහි විරෝධතා