IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ප‍්‍රහාර සැලැසුම් කළ බංග්ලාදේශ ජාතිකයෙක් ඇමෙරිකාවේදී කොටුවෙයි

ඇමෙරිකාවේ නියෝක් නුවර රාජ්‍ය ගොඩනැගිලි කිහිපයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවා හැරීමට සැලැසුම් කළ බංග්ලාදේශ තරුණයකු පුපුරන ද්‍රව්‍ය තොගයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට නිව්යෝක් පොලිසිය පෙරේදා (17) සමත් විය. ක්වාසී මොහොමඞ් රෙස්වනූල් අෂාන් නෆීස් නමැති 21 හැවිරිදි එම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මැන්හැටන්හි සිදු කළ සෝදිසි මෙහෙයුමකදී යැයි පොලිසිය වැඩි දුරටත් කියා සිටී. ඔහු අල් කයිඩා සංවිධානය සමඟ සම්බන්ධකම් පවත්වන අයකු බව ද පොලිසිය පවසයි. නෆීස්, ඇමෙරිකාවට පැමිණ ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසයේදීය. ඔහු ඇමෙරිකාවට පැමිණ ඇත්තේ ඇමෙරිකාවේ අල් කයිඩා ජාලයක් පිහිටුවීමට යැයි ද ආරක්ෂක අංශ හෙළිකරගෙන ඇත.



අදහස් (0)

ප‍්‍රහාර සැලැසුම් කළ බංග්ලාදේශ ජාතිකයෙක් ඇමෙරිකාවේදී කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 229 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 425 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 172 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site