පැරිස් ප්‍රහාරයේ තවත් සැකකරුවකු වන මොහොමඩ් අබ්රිනි බෙල්ජියමේදී අත්අඩංගුව ගත් බව බීබීසී පුවත් සේවය පවසයි.
අබ්රිනි බ්‍රසල්ස්හි ගුවන්තොටුපළ ප්‍රහාරයේ තුන්වන බෝම්බකරු ලෙසද හඳුනාගෙන තිබූ අතර පරීක්ෂකයන් ඔහු සම්බන්ධයෙන් ඇස ගසා සිටි අවස්ථාවක මෙසේ අත්අඩංගුවට පත්ව ඇතැයි කියති.
නොවැම්බර් 13 වැනිදා පැරිස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 130ක් පමණ මියගිය අතර බ්‍රස්ල්හි ප්‍රහාරයෙන් 30 දෙනකු මියගියහ.
මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ තවත් සැකකරුවකු වන ඔසාමා කේ පසුගිය සිකුරාදා අත්අඩංගුවට පත්වූ අතරඩ බෙල්ජියම් මාධ්‍ය වාර්තා කළේ එරට ඉස්ලාමීය සංවිධානයට සම්බන්ධ 6 වැනි සැකකරු අබ්රිනි බවයි.
2025 නොවැම්බර් මස 04
577
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැරිස් ප්‍රහාරයේ තව සැකකරුවකු අල්ලයි
කසුන් ධර්මවංශ Monday, 11 April 2016 03:43 PM
දැන්වත් ඇස් ඇරපල්ලා සිහලුනේ.....! (අ)