IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පැරිස් දුම්රිය පොළේ පිහි ප්‍රහාරයක්

ප්‍රංශයේ පැරිස් අගනුවර, කාර්යබහුල ‘ගාර් දි නෝද්’ දුම්රිය ස්ථානයේ සිදුවුණු පිහි ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් තුවාල ලැබූහ.

ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා පොලිස් වෙඩි පහරින් මියගිය බව ද පැවැසෙයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බව ප්‍රංශ අභ්‍යන්කර කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වැඩි දුරටත් සඳහන් වෙයි. පිහි ප්‍රහාරය එල්ල වූයේ උදෑසන 6.43 ට පමණය.

(රොයිටර්)



අදහස් (0)

පැරිස් දුම්රිය පොළේ පිහි ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25253 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18149 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10861 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 589 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 173 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 835 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site