IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පැරීසියේ සමාධි කඨිනය නොවැම්බර් 22

පැරීසියේ විල්නෙව් සෙන්ට්  ජොර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවර කඨින පිංකම නොවැම්බර් මස 22 වෙනි ඉරුදින උදේ 10ට ආරම්භවේ. එහි විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පිංකමට ශ්‍රීලංකාවේ සහ යුරෝපයේ ස්වාමීන් වහන්සේලා 15 නමක් සහභාගී විමට  නියමිතය.

Samadhi-Vihara-Leaflet



අදහස් (0)

පැරීසියේ සමාධි කඨිනය නොවැම්බර් 22

අමල් Wednesday, 18 November 2015 10:40 AM

සැදැහැවතුන් සියලු දෙනා මෙයට සහභාගී වන්න. (ර)

:       0       0

කොඩිකාර සමන් Wednesday, 18 November 2015 10:54 AM

පැරිසියේ නියම කඨිනය බලන්න සමාධියට එන්න. (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Wednesday, 18 November 2015 06:55 PM

අපි යනවා ...ඔයාලත් පැරිසිය අවට නම් එන්න (රේ)

:       0       0

අමල් Wednesday, 18 November 2015 08:37 PM

ගරු සුමංගල හිමියන්ගේ කාරුණික භාවය නිසා සේදෙහෙවත් (රේ)

:       0       0

අමල් Wednesday, 18 November 2015 08:43 PM

ගරු සුමංගල හිමියන්ගේ කාරුණිකභාවය නිසා සැදැහැවත් බොදු ජනතාව සමාධි විහාරයේ ආගමික කටයුතුවලට ගෞරවයෙන් සහභාගී වෙනවා.(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site