
ප්‍රංශයේ පැරිස් අගනුවර සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම කළේ 69 හැවිරිදි අයෙකි.
ඔහු ගිනි අවියක් අතැතිව, පැරිස් අගනුවර කුර්දි සංස්කෘතික මධ්‍යස්ථානයකටත්, කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථානයකටත් බලහත්කාරයෙන් ඇතුළු වී වෙඩි තැබීම් කර තිබේ.
වෙඩි ප්‍රහාරවලට හසුවී තවත් තිදෙනකු තුවාල ලැබූ බවත් ඔවුන් කඩිනමින් රෝහල්ගත කළ බවත් පැවැසෙයි. වෙඩි ප්‍රහාරයට ලක්වූවන් පැරිස් නුවර සංක්‍රමණික සේවකයන් බව ද පැවැසෙයි.
වෙඩි තැබීම් කළ තැනැත්තා පොලිස් අත්අඩංගුවට ගැණුනි. වර්ගවාදී අදහස් ඇති අයකු ලෙස පොලිසිය ඔහු මීට පෙර ද අත්අඩංගුවට ගෙන ඇතැයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැරිසියේ වෙඩි තැබීමක්